සුමතිපාල දීයගහගේ
වැලිගම පැළෑනේ සංචාරක නිකේතනයක ලැගුම් ගෙන සිටි 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු හදිසියේ මිය ගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
වැලිගම පැළෑනේ සංචාරක නිකේතනයක තනියම නවාතැන් ගෙන සිටි මෙම විදේශිකයා මිය ගොස් සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිසිය විදේශිකයාගේ සිරුර මාතර මහා රෝහල වෙත ගෙන ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බ්ලැක්ස්ටාෆ් රෙවට් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.මියගිය විදේශීකයාගේ මරණ පරික්ෂණය අද (13) පැවැත්වීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සංචාරක නිකේතනයක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරුට