IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සඟවා තිබු සිමෙන්ති කොට්ට 80 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

වැඩි මිලට අලෙවි කිරිම සඳහා සිමෙන්ති  සඟවා තබාගෙන සිටි පුද්ගලයෙකු සිමෙන්ති කොට්ට 80ක්ද සමග  අද(10) අලුයම හම්බන්තොට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට බුන්දල සිරියාගම පදිංචි තංගල්ල ගොඩ නැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවකයෙකි.

සැකකරු වැඩිමිලට අලෙවි කිරිම සඳහා නිවසේ සිමෙන්ති තබාගෙන සිටින බවට ලැබුණු  තොරතුරක් අනුව ජංගම මුර සංචාරක නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත බාරදි ඇත.



අදහස් (2)

සඟවා තිබු සිමෙන්ති කොට්ට 80 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

samson Friday, 10 September 2021 01:12 PM

ශෙයා මර්කට් එකේ එවුනුත් ශෙයාස් තියාගෙන ඉන්නවා වැඩි මිලට විකුණන්න බලාගෙන..

:       0       0

Sama Friday, 10 September 2021 01:38 PM

මේ පාර නම් සේවකයින් එල්ලන්න ඕනෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site