(කාංචන කුමාර ආරියදාස )
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (26) පස්වරුවේ සීගිරිය පිවිසුම් මාර්ගය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
පසුගිය 2019 වසරේ සේවකයන්ට ගෙවිය යුතු ප්‍රසාද දීමනාව ( බෝනස්) ලබාගැනීම 2020 ජනවාරි පළවෙනිදා සිට නව වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරවීම සිදු කරන්නැයි ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් කියා සිටියේ හිටපු විෂයභාර අමාත්‍ය වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල මුදල් අවභාවිතා කිරීම හේතුවෙන් උග්‍ර මූල්‍ය අර්බුදයක් මෙහි පවතින බවය.


2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1785
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීගිරියේ උද්ඝෝෂණයක්