(සිරංගිකා ලොකුකරවිට)
කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියේ හැපී පුද්ගලයෙකු මියගොස් ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
අද (18) රාත්‍රී 7.00ට පමණ හික්කඩුව හා බූස්ස දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුව ඇත. දුම්රියේ ගැටුන මෙම පුද්ගලාගේ හිස කඳින් වෙන්වී ඉවතට වීසි වී තිබුණ බව පැවසේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සාගරිකා දුම්රියේ ගැටී පුද්ගලයකු මරුට