(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට , සිංගප්පූරුවේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගෙන ආ පියෙකු සහ දියණියක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .
මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය දියණිය සමග සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි 16,000 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි . ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 08 ක් බව රේගුව සඳහන් කරයි
2025 නොවැම්බර් මස 04
732
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංගප්පූරුවෙන් ලක්ෂ 08 ක දුම්වැටි ගෙනා පියාත් දියණියත් අසුවෙති