තම ස්වාමිදුවගේ මෝටර් රථය ගිනි තැබීයැයි චෝදනා ලද ඩුබායි හි සේවය කල ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට එරට අධිකරණයක් මඟින් මාස 06ක සිරදඬුවමක් හා ඩිරාම් 5000 ක දඩමුදලක් නියම කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් මෝටර් රථය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බව ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ.
මෝටර් රථයෙන් දුමක් පිටවනු තමන් දුටු බවත් එය නිවා දැමීමට උත්සාහ කළ ද උත්සාහය අසාර්ථක වූ බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.
අදාළ සිරදඞුවම අවසන් වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයෙන් සිර දඬුවම්
Azad Sunday, 26 May 2019 10:48 AM
මේ කාන්තාව ඇත්තටම තරහට ගිනි තියන්න ඇති