(හැටන් රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත් වි ඇත්තේ මහනුවර දවුලුගල හම්බැක්ක ප්‍රදේශයේ පදිංචි ඩි.එම්. මුතුබණ්ඩා නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.
ජිවිතක්ෂයට පත් යුද හමුදා සෙබලා ඔහුගේ පවුලේ සමාජිකයන් සමග ඊයේ (15) ශ්‍රී පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කරන අතරතුර ඉඳිකටු පහන ප්‍රදේශයේදි අද (16) අලුයම 1.00 ට පමණ හදිසියේ රොගාතුර වි ඇති අතර පසුව රෝගාතුර වූ සෙබලාව පවුලේ සමාජිකයන් සහ ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් එක්ව නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් මස්කෙලිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය සඳහන් කරයි.
මියගිය යුද හමුදා සෙබලාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මස්කෙලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික හමුදා සෙබලෙකු ජිවිතක්ෂයට