IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට බඹර ප්‍රහාරයක්

(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට අද (23) එල්ල වූ  බඹර ප්‍රහාරයකින් 17 දෙනෙක් තුවාල ලබා නෝටන්බ්‍රීජ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා  නාවලපිටිය මූලික රෝහට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

නෝටන්බ්‍රීජ් විමලසුරේන්ද්‍ර  ජලාශය ඉස්මත්තේ කෙසෙල්ගමු ජලාශය ස්මත්තේ පිහිටි ස්ථානයක දිය නාමින් සිටින අවස්ථාවේ බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කීය.

බිංගිරිය ප්‍රදේශයේ සිට පැමිණි මෙම පිරිස ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත ගම්බිම් බලා යමින් සිටියදී  නෝටන්බ්‍රීජ් විමලසුරේන්ද්‍ර  ජලාශය ඉස්මත්තේ පිහිටි ස්ථානයක දිය නාමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

තුවාල කරුවන් අතර වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙක්, කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයින් 11 සිටි බවත් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 

 



අදහස් (0)

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට බඹර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site