IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී පාදය අවට කසල ඉවත් කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක්

(ඡායාරුප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් ගිනිගත්හේන දියගල මංසන්ධියේ සිට නල්ලතන්නිය හරහා ශ්‍රීපාද මළුව දක්වා පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුලු දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමාදන ව්‍යාපාරයක් අද (26) දවස පුරා පැවැත්විණි

“අසිරි සුරකිමු සමනොල” යන තේමාව යටතේ ලින්ක් නැචුරල් (සමහන්) ආයතනයේ දායකත්වයෙන් ශ්‍රීපාද පුද බිමේ දෙවන වරටත් පැවැත්වූ මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා සිංහල, දමිළ, මුස්ලිම් පාසල් ළමයින්, ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින්, සමහන් ආයතනයේ නිලධාරින් සමග සේවකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදි එක් රැස් කරන ලද ප්ලාස්ටික් බෝතල් ඇතුලු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය තොගය  සමහන් ආයතනය මගින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ අංශය  වෙත බාර දෙන ලදී.



අදහස් (0)

ශ්‍රී පාදය අවට කසල ඉවත් කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site