IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ශ්‍රීලනිප සාමාජිකයන් මෝඩයන් නොවේ‘

පරාජිතයන් දැන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සින්නක්කර ඔප්පුවකින් ඔවුන්ට පවරා දී ඇති උරුමයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ අපට වත්මන් ජනපතිගේ නායකත්වය පිළිගත හැකිනම් ශ්‍රීලනිපේ නායකත්වයට ජනපති පත්වන විට කුමන්ත්‍රණයක් කරන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා විමසයි.

තලාව පැවැති උත්සවයකදී ඒ මහතා එසේ පැවසීය.

‘සාමාන්‍ය පංතියෙන් පැමිණි මගේ පියාටත් එවැනිම අභියෝගයක් එල්ල වුණා. අද පවතින යථාර්ථය නොපිළිගෙන මිරිඟුවක් පසුපස දිවීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මෝඩයන් පිරිසක් නොවේ‘ යැයිද ප්‍රේමදාස මහතා කීවේය.

12736689_10208829445039818_438147043_o 12746405_10208829443399777_1324280532_n



අදහස් (0)

‘ශ්‍රීලනිප සාමාජිකයන් මෝඩයන් නොවේ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site