IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශීතකරණය ගන්න ගිය කතකට ව්‍යාපාරිකයකුගෙන් අතවර

(දයාරත්න ඇඹෝගම)
 
ගෙවීමේ ක්‍රමයට ශීතකරණයක් මිලදී ගැනීමට පදවිය ව්‍යාපාරික ස්ථානයකට ගිය මවකට අතවර කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය බණ්ඩාරනායක මාවතේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගිය 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ පදවිය ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි විවාහක දෙදරු මවකි.

ශීතකරණ පරීක්ෂා කරන අවස්ථාවේදි වඩා හොද ශීතකරණ වෙළදසැල පිටුපස කාමරයක ඇති බව පවසා ව්‍යාපාරිකයා තමන්ව පිටුපසට රැගෙන ගිය බවයි.

එහිදී තමාට මරණීය තර්ජන එල්ල කර තමන්ව බලහත්කාරයෙන් අතවර කළ බව ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.  

අත්අඩංගුවට ගනු ලැබු සැකකාර ව්‍යාපාරිකයා අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

ශීතකරණය ගන්න ගිය කතකට ව්‍යාපාරිකයකුගෙන් අතවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site