(අශෝක තිලකරත්න)
විවිධ ප්‍රදේශවල වෙළඳසැල්වලට ඇතුළු වී දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු සහ ‘සිඟිති කලුවා’ නැමැත්තෙකු වීරකැටිය- හීන්බුන්නේදී තංගල්ල අපරාධ කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා වීරකැටිය පොලිසියට අනියුක්තව සේවය කරන්නෙකු බව හෙළි වී ඇත.
සැකකරුවන් ගලේවල, කිරිබත්ගොඩ, බේරුවල, කඳාන සහ ජාඇල ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල්වලට ඇතුළු වී දේපළ සොරකම් කිරීමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (14) සවස මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළඳසැල්වල භාණ්ඩ සොරාගත් කොස්තාපල් ඇතුළු 2ක් දැලේ