IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වෙළෙඳසැලකින් දුරකතනයක් සොරාගත් තරුණියක අත්අඩංගුවට

( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  නගරයේ  වෙලෙදසකින්  ජංගම දුරකතනක්  සොරා  ගත්  තරුණියක  අද (28) දා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.බලන්ගොඩ  පින්නවල මාර්ගයේ  උඩගම  ප්‍රදේශයේ පදිංචි  තරුණියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 
එම තරුණ  විසින්  වෙලෙදසලක  හිමිකාරියකට අයත් ජංගම දුරකතනක් මෙලෙස සොරකමි කර  ඇති  අතර  එලෙස  සොරකම්කල  දුරකතනයෙන්ම   සිය  පෙමිවතාට   ඇමතුමක්  ලබාගෙන  තිබෙි.  පසුව     පැය කිහිපයකට  පසු  පෙමිවතා  විසින් එම  අංකයට  නැවත   පෙමිවතියට  ඇමතුමක්  ලබාගෙන  ඇත.
 
එවිට  වෙනත්  කාන්තාවක්  එම දුරකතන අංකයට  ප්‍රතිචාර  දැක්විම  හේතුවෙන්   මහත් ප්‍රශ්නයක්  ඇති වි  තිබෙි.
 
දුරකතනයහිමි  කාන්තාව  විසින්   තමන්ගේ  නැති  වු   දුරකතනයේ  අංකය  අවලංගු  කර  එම  අංකයටම  නැවත  නව   සිමි  කාඩි  පතක්  ලබා  ගෙන  ඇත.
 
ඒ  හේතුවෙන්  පෙමිවතා  විසින්  නැවත පෙමිවතියට  ලබා ගත්  දුරකතන  ඇමතුම  නව  සිමි කාඩිපත  හරහා  දුරකතනය හිමි  කාන්තාව  වෙත  ලැබි  ඇත.
 
පසුව  කාන්තාව  විසින්   එම  පෙමිවතාගෙන්  තොරතුරු  විමසා  ජංගම දුරකතනය  සොරකමි කල  තරුණ   සොයා ගෙන  ඇත. අදාළ සිද්ධිය සමිබන්දයෙන් එම කාන්තාව විසින් බලන්ගොඩ පොලිසිය වෙත   කල පැමිණිල්ලක් මත  එම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

වෙළෙඳසැලකින් දුරකතනයක් සොරාගත් තරුණියක අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site