(ප‍්‍රදීප් කුමාර)
මන්නාරම මාන්තෙයි ප‍්‍රදේශයේ වළකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ යුද හමුදාව හා පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
ජලය පිරි වළට වැටී සිටි වන අලියා පැය ගණනාවක් දැඩි පරිශ‍්‍රමයක් යොදා ගොඩ ගෙන ඇත.
ආහාර සොයා යෑමේදී අලියා වළට වැටෙන්නට ඇති බවට සැක කෙරේ.
වයස අවුරුදු 12 ක් පමණ වන මෙම අලියා මුදා ගැනීමෙන් පසුව රක්ෂිත ප‍්‍රදේශයකට පලවා හැරීමට එම පිරිස කටයුතු කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වළකට වැටුණු වන අලියා ගොඩගනී