IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වහළයට වැටුණු කිතුල් ගසට යටවී අයෙකුට තුවාල

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

කිතුල් ගසක් ගොඩනැගිල්ලකට  කඩා වැටී ගොඩනැගිල්ල තුළ  කැටයම් කපමින් සිටි  පුද්ගලයෙක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
 
බෝපෙ පෝද්දල කලේගාන මාම්පිටිය කයිනේරු කන්දට අද (09) පස්වරුවේ  පැවති වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන්   මෙම අනතුර සිදු වී තිබේ.
 
හතලිස්තුන්  හැවිරිදි  විවාහකයෙකු වු තුවාල ලැබූ තැනැත්තාගේ තත්වය  බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය සහ ගාල්ල ආපදා කලමනාකරණ ඒකකය පරික්ෂණ පවත්වති.



අදහස් (0)

වහළයට වැටුණු කිතුල් ගසට යටවී අයෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site