(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත ජයබිම සාම විහාරස්ථානයේ විහාරවාසී හිමියන් යළි විහාරස්ථානයට වැඩම කරවන තුරු විහාරස්ථානයේ දායකයින් 10 දෙනකු අද (21) උදෑසන සිට සත්‍යග්‍රහයක් අරඹා ඇත.
විහාස්ථානයේ ජල ටැංකිය ඉදි කිරිමට සකසා ඇතු කුළුණ මත වැසි ආවරණයක් සකස් කර ගෙන ඒ තුළ රැදි සිටිමින් ඔවුහු සිය සත්‍යග්‍රහය පවත්වා ගෙන යති.
විහාරස්ථානයේ වැඩ විසු හිමි නම කිසිවකු සමඟ ඇති වු කතා බහකින් ඇති වු හිත් රිදීමක් නිසා කිසිවකුටත් නොකියා විහාරස්ථානයෙන් පිටත් වී යාම නිසා හිමි නම නැවත ගෙන්වා ගැනීමට මෙම සත්‍යග්‍රහය ඔවුන් අරඹා ඇත.
විහාරස්ථදායක සබාවේ සභාපති හේමරත්න දිසානායක මහතා පැවසුයේ ඉතා සුඵ සිද්ධයකින් ඇතිවු සිත් බිදිමකින් උන්වහන්සේ කිසිවකුත් නොදන්වා විහාරස්ථානය හැර ගොස් ඇති බවත් කඩිනමින් උන්වහන්සේ ගෙන්වා ගන්නා බවත්ය.

2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විහාරවාසී හිමි නම යළි ගෙන්වා ගන්න සත්‍යග්‍රහයක්