(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට වෙහෙරගල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා එහි වාන් දොරටු 2ක් අද (29) සවස විවෘත කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්.ඒ.ඒ. ශිරන්ත මහතා පැවසීය.
ජලාශයේ වාන් දොරටු 2 ක් අඟල් 6 බැගින් විවෘත කරන බවත් ඒ මගින් තත්පරයට ජලය ඝණ මීටර් 1000 ක් පමණ මුදා හැරෙන් බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
ජලය මුදා හැරීමත් සමඟ මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් කතරගම හා සෙල්ල කතරගම ප්‍රදේශවල ජනයා විමසිල්ලෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
මේ වන විට ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 52000 ක් පවතින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ