( පාලිත ආරියවංශ)
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ නඩුකාරකන්ද හන්දියේදී අද (17) ලෙරියක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.
ඌව පරණගම ලූනුවත්තේ සිට බදුල්ල දෙසට ධාවනය වී තිබූ ලොරි රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී මෝටර් රථයේ පිටුපසින් පැමිණි යතුරු පැදියේද ගැටී මෙසේ අනතුරට ලක්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ පැමිණි බදුල්ල තොලොගොගස් වත්තේ පදිංචි අඹුසැමි යුවළක්, යතුරුපැදිකරු හා ලොරි රථයේ රියදුරා බව පොලිසිය සදහන් කරයි.
ලොරි රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව විමර්ශනවලදී අනාවරණය වි ඇත.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන තුනක් එකට ගැටී සිව් දෙනෙක් රෝහලේ