IMG-LOGO

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දිර්ඝ කරයි

(මහේෂ් කිර්තිරත්න සහ පී.එම්. රාජපක්ෂ)

රට තුළ පැවති වාතාවරණය හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පැවසීය.

ඒ අනුව  මධ්‍යම පළාත තුළ ලියාපදිංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් 2020.05.31 දින දක්වා ප්‍රකාශයට පත් කළ සහන කාලය 2020.07.31 දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවද රාජරත්න මහතා පැවසීය.



අදහස් (1)

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දිර්ඝ කරයි

රසික ඒකනායක Saturday, 02 October 2021 12:26 PM

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා සහන කාලයක් මේ වන ලබා දී තිබේද. මධ්‍යම පළාත තුළ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 114 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site