(නාලක සංජීව දහනායක)
මගනැගුම ආයතනය තුළ භාවිතයට නොගෙන අතහැරදමා ඇති යන්ත්‍රෝපකරණ හා රථ වාහන සියල්ලම වහාම අලූත්වැඩියාකර භාවිතයට ගන්නා ලෙසට වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එම ආයතනයේ නිලධාරීන්ට අද (26) උපදෙස් ලබා දුන්නේය.
එම ආයතනය තුළ මේ වනවිට ෆෝක්ලිෆ්ට්, එස්කැවේටර්, තාර දමන යන්ත‍්‍ර, ටිපර් රථ, මෝටර් ගේ‍්‍රඩර් යන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් පසුගිය කාලයේදී භාවිතයට නොගෙන අතහැර දමා තිබෙන ආකාරය අමාත්‍යවරයා නිරීක්‍ෂණය කළ අමැතිවරයා මේ සඳහා උපදෙස් ලබා දී තිබේ.
කෝටි ගණනක් වටිනා යන්ත‍්‍ර සූත‍්‍ර මේ ආකාරයට අතහැර දමා තිබීම ජාතික අපරාධයක් බව කී අමාත්‍යවරයා එම යන්ත‍්‍ර කඩිනමින් අලුත්වැඩියා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වාහන අලුත්වැඩියා කර භාවිත කරන්නැයි මග නැගුමට ඇමැතිගෙන් උපදෙස්
eresh S kumara Thursday, 26 December 2019 09:16 AM
වැඩ පෙන්නුවොත් ඔයා ගොඩ. නැත්තම් සොරි තමයි