IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහන අමතර කොටස් ගෙන්වන වෙළඳසැලක් ගින්නකින් විනාශවෙයි

(වැල්ලව ශිවා බණ්ඩාර)

කුරැණෑගල දම්බොක්ක ප්‍රදේශයේ අද(13)දින දහවල් කාලයේ වාහන අමතර කොටස් ගෙන්වීමේ වෙළඳසැලක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම දැවී විනාශ වි ඇත.කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ මෙම වෙලදසැල පිහිටා ඇත.

විදුලි කාන්දුවිමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පොතුහැර පොලිසිය කියයි.කුරැණෑගල මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය සහ ගම්වාසින්ගේ මැදිහත්විම මත ගින්න අසල ගොඩනැගිලි වලට පැතිර යාම මැඩපවත්වන ලදි.



අදහස් (0)

වාහන අමතර කොටස් ගෙන්වන වෙළඳසැලක් ගින්නකින් විනාශවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site