(එච්. චන්දන)
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ කිසියම් වාහනයක වැදුණු වන ඇතින්නක තුවාල ලබා මාර්ගය අයිනේ වැටී ඇතැයි කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි.
ඊයේ (19) රාත්‍රි 11.00 පමණ මෙම වන ඇතින්න මෙම අනතුරට ලක්වී ඇති බවත්, ඇතින්නගේ දකුණු ඉදිරි පාදයේ දණහිස ආසන්නයේ තුවාල වී නැගිට ගන්නට නොහැකි තත්වයක් ඇති වී තිබේ. වයස අවරුදු 10 – 12 විය හැකි ඇතින්නගේ මෙම කකුල ඉතා දරුණු ලෙස තුවාල වී, රුධිරය දැඩි ලෙස වහනය වන බවත්, කිහිපවිටක් ඇතින්න නැගිටීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව වන ජීවී නිලධාරීහු සඳහන් කළහ.
මෙම මාර්ගයෙන් ගමන් ගත් කුමන වාහනයක් මෙම ඇතින්නගේ වැදුනේද යන්න නිශ්චිතව කිව නොහැකි බවත්, විශාල ලොරි රථයක් වැනි දෙයක් ඇතින්න මාර්ගය මාරු වන විට ගැටෙන්නට ඇතැයි වන ජීවි නිලධාරීහු සැක පහළ කරති.

2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාහනයක ගැටී ඇතින්නක තුවාල ලබයි