පළාත් කීපයකට වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘‘නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වේ‘‘.
‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බස්නාහිර , මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘‘.
‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.
‘‘දිවයිනේ ගාල්ල සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ‘‘.
‘‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් . 20-40 අතර වේ.
‘‘මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකියි‘‘.
2015පෙබරවාරි මස 22 වැනි දින දහවල් 12.00 ට නිකුත් කෙරිණි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1941										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1537										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වැසි සහිත කාලගුණයක්‘