ශ්රී ලංකාවේ පළාත් රැසකට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය ද නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/01/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
19 |
95 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
29 |
24 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
33 |
23 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
ගාල්ල |
30 |
23 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
යාපනය |
29 |
21 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
29 |
19 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
නුවරඑළිය |
21 |
09 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
රත්නපුරය |
33 |
22 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
ත්‍රීකුණාමළය |
31 |
23 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
30 |
24 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘වැසි රහිත කාලගුණයක්‘