(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
වීසා බලපත‍්‍රයක් නොමැතිව ලංකාවේ රැදී සිටි නයිජීරියානු ජාතිකයෙකු ගාල්ල - මාගාල්ල මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 හැවිරිදි තැනැත්තෙකු වන අතර, වෘත්තියෙන් පාවහන් නිෂ්පාදකයෙකි.
සැකකරු මීට තෙමසකට පෙර මෙහි පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු අද (28) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වීසා නොමැතිව රැදී සිටි නයිජීරියානුවෙකු අල්ලයි