IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වීසා නැතිව සිටි බංගලිදේශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට

(ඩබ් ඒ පියතිලක)

වීසා නොමැතිව මෙරට රැදී සිටි බංගලිදේශ ජාතිකයන් සිව් දෙනෙකු අද (29) දින මැදිරිගිරිය දිවුලන්කඩවල පිහිටි මාර්ග බාධකයෙ දි  සෝදිසි  කිරිමේ දි  අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
 
හිගුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දි   දිවුලන්කඩවල පිහිටි පොලිස් මාර්ග බාධකයෙදි එහි පොලිස් නිළධාරින් විසින් මෙම පිරිස පරික්ෂාවට ලක් කර අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔහුන් පවසා ඇත්තේ මෙරට පුද්ගලික දුරකථන ආයතනයක සේවය කරන බවයි. මෙරට රැදි සිටිම සදහා විසා නොමැති නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.‍



අදහස් (1)

වීසා නැතිව සිටි බංගලිදේශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට

janis Monday, 29 April 2019 01:44 PM

මුස්ලිම් අන්තවාදී පිරිස් සංචාරක වීසා වලින් ලංකාවට කිසිම කරදරයකින් තොරව මුළු ලංකාව පුරාම දේශනා පවත්වනබව ආණ්ඩුව කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්නේ. එසේම දැනට කරගෙන යන මඩකලපුවේ මුස්ලිම් විශ්ව විද්‍යාලයද ලංකාවේ සිංහල ජාතිය විනාශ කිරීමට උපයෝගික කර ගන්න බව නොරහසකි. මරාගෙන මැරෙන්න කලින් ත්‍රස්තවාදීන් දුන් අදහස් වලින් ඒ බව පෙනෙනවා. මඩකලපු මුස්ලිම් විශ්ව විද්‍යාලයද වහාම නතරකරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14763 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site