(ජේ.කේ.එල් චාමින්ද)
විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවක අද (6) අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 26 හැවිරිදි වියේ පසුවන්නීය. ඇය මෙම වර්ෂයේ ඔක්තෝබර් මෙරටට පැමිණ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය තිබේ.
එම ඊශ්‍රායල් කාන්තාව වැල්හේන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සේවය කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව අද (6) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වීසා නැතිව සිටි ඊශ්‍රායල් කතක් අත්අඩංගුවට