(රන්න චන්ද්‍රසේන ගමගේ)
අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 100ක් පමණ වැස්සෙන් විනාශ වි ඇතැයි වලස්මුල්ල වී ගොවියෝ පවසති.
පසුගිය දින කිහිපය පුරා වලස්මුල්ල ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමග වලස්මුල්ල ගොවිජන බල ප්‍රදේශයට අයත් බොහෝ කුඹුරුවල අස්වැන්න විනාශ වී ඇති බව ගොවිජන සංවර්ධන නිලධාරීහු ද තහවුරු කරති.
කන්න දෙක තුනකට පසු හොඳම අස්වැන්න ලැබූවේ මෙවර බවත්, ගොයම් කපා ගැනීමට ප්‍රමාණවත් යන්ත්‍ර සූත්‍රවල හිඟකම හේතුවෙන් අස්වැන්න ජල ගැල්මට හසු වූ බවද ඔවුහු පවසති.



2025 දෙසැම්බර් මස 18
204
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් වලස්මුල්ල කුඹුරු අක්කර 100 ක් විනාශයි