(මහේෂ් කීර්තිරත්න)
රත්තොටපුංචි සෙළුවාකන්ද ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 17කට අයත් පුද්ගලයන් 49 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා පැවසීය.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑ හැකියයි අනුමාන කරන නිවාස සහ ජීවිත හානි වැලැක්වීමට පිටකන්ද දමිළ විද්‍යාලයේ ආපදා සහන මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගෙන ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් කිසිදු නිවසකට හෝ පුද්ගලයකුට හානි සිදුවී නොමැත.
පුංචි සෙළුවාකන්දරදවා සිටින ජනතාව සඳහා සහන සැලසීමට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වනවිටත් පියවර ගෙන තිබේ. ආහාර සහ පොදු පහසුකම් රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සපයන බව රත්තොට ආපදා සහන සේවා නිලධාරී සඳරුවන් රාජසිංහ මහතා පවසයි. වයස අවුරුදු 5 ට අඩු ළමුන් 6 දෙනෙකු ද ආපදා සහන කඳවුරේ රඳවා තිබේ.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්සෙන් රත්තොට පුංචි සෙළුවාකන්දේ 49ක් පීඩාවට