කාංචන කුමාර ආරියදාස
අධික වැසි සහිත කාලගුණයෙන් ගලේවෙල සහ දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශවල ගොවීන්ගේ වගා කටයුතු සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ගොවිජන සේවා නිලධාරීහු පවසති.
එම ප්‍රදේශවල ගොවීන් 440 දෙනෙකු වගා කළ අක්කර 623 ක් විනාශ වී ඇතැයි ඔවුහු පවසති.
දඹුල්ල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි එච්. එම්. සෙනවිරත්න මහතා කියා සිටියේ දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් 380කගේ අක්කර 401ක ප්‍රමාණයක ලොකු ලූණු වගා විනාශ වී තිබූ බවයි.
මෙම ගොවීන්ට වන්දි ලබාගැනීම සඳහා මේ වනවිටත් සියලු ලියකියවිලි සකසා අවසන් බව දඹුල්ල සහ ගලේවෙල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීවරු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැස්සෙන් ගොවියෝ කබලෙන් ලිපට