IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වැස්සෙන් උතුරේ පළාත් කිහිපයක මාර්ග ජලයෙන් යට වෙයි

(රොමේෂ් මධුෂංඛ)
දැඩි නියං තත්වයකට මුහුණ පෑ උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයට අද (19) අලුයම වන තුරු ධාරාණිපාත වැසි ඇදහැලීමෙන්   වවුනියාව හා මන්නාරම ප්‍රධාන මාර්ගය ඇතුලු අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යට විය.
 
පැවති නියං තත්වය හේතුවෙන් උතුරේ වැසියන් දෙලක්ෂ විසිපන්දහසකට වැඩි ප්‍රමාණයක් පීඩා විඳි අතර ඊයේ සවස සිට අද අලුයම දක්වා ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟ  ඉදිරියේදී වර්ෂාව ලැබෙනු ඇති බවට උතුරේ වැසියෝ අපේක්ෂාවෙන් සිටිති.
 
කෙසේ වෙතත් වව්නියාවට ඇදහැලුනු වර්ෂාවත් සමඟ වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ ගාමිණි මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගය ඇතුළු  අතුරු මාර්ග කිහිපයක්ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා සිදු විය.මෙවර මහකන්නයේ ගොවිතැන් කිරීමට බලාපොරෝත්තුවෙන් සිටි ගොවීන්ටද සුභ පෙරනිමිත්තක් වශයෙන්ද උතුරේ ගොවීහු වැඩි දුරටත් පවසති.



අදහස් (0)

වැස්සෙන් උතුරේ පළාත් කිහිපයක මාර්ග ජලයෙන් යට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site