(අශෝක තිලකරත්න)
මීට වසර හතකට පෙරදී තම 15 හැවිරිදි දියණියට ලිංගික අතවර කර පොලිසිය මඟ හරිමින් සිටි පියා අද (2) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ කොත්තු කඩයක වැඩ කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වසර 7 කට පෙර දියණියට අතවර කළ පියා අත්අඩංගුවට