පාරමිතා උපහාර වෙසක් ධර්ම මංගල්‍යය මැයි 13 වැනි දා බංගලාදේශයේ චිතගොන් නගරයේ කේෂ ධාතුන් වහන්සේ වැඩ සිටින නන්දන කැනන් විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
කොටිකාවත්තේ ධම්මිකුසල හිමියන් සහ බංගලාදේශයේ පියරත්න හිමිවරු වැඩසටහන් මෙහෙයවති.
එදින උදේ. 7.30 ට සීල භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර සව ස 6 ට ශ්‍රී පාද මංගල ලකුණු වන්දනාව හා බුදු බැති ගී ප්‍රසංගය සවස 7.30ට ආරම්භ වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෙසක් පින්කම චිතගොන් පන්සලේ දී