2016 වසරේ වස්සාන සමය නිමිති කරගෙන වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ "මහමෙව්නාවේ පින්බර වස්සානය" දහම් වැඩසටහන් මාලාවේ නිමාව සනිටුහන් කරමින් පසුගිය ඔක්තෝබර 22 වැනි සෙනසුරාදා බුදු පසේ බුදු මහරහත් වන්දනාවක් අසපු භුමියේ දී පැවැත්විණි.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද මාතංග පසේ බුදුරජාණන් වහන්සේටද , සාරිපුත්ත මහ රහතන් වහන්සේට ද එහිදී පුද පුජා පැවැත්විණි. පූජනීය බණ්ඩාරවෙල සීලවිවේක ස්වාමීන් වහන්සේගේ මෙහෙය වූ මේ උතුම් පින්කමට ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2330
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වොෂින්ටන් මහමෙව්නාවේ වස් පින්කම
දයානි Wednesday, 09 November 2016 02:38 PM
සාදු ! සාදු!! සාදු!!!