IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නව සභාපති වැඩ අරඹයි

( ජයමාල් චන්ද්‍රසිරි) 

විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන්   සභාවේ නව සභාපතිවරයා  ලෙස  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී සිය රාජකාරී ආරම්භ කළේය.
 

 එම අවස්ථාවට උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ,මහාචාර්ය විමල් ජී බලගල්ල යන මහත්වරුද එක්ව සිටියහ.
 



අදහස් (1)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නව සභාපති වැඩ අරඹයි

sampath Friday, 03 January 2020 01:19 PM

සියලුම විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතට ගන්නා පුද්ගලික කඩ සියල්ල නියාමනය කරන්න. බොහෝ පුද්ගලික කඩවල හොර සහතික වලින් උගන්වන්නේ. ඕනෙනම් හොයලා බලන්න ළමයින්ගේ මුදල් ගසා කෑම නතර කොට සියලු දෙනාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. තාක්ෂණ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඉතාම සාදාරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31929 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14387 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11206 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 12 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 266 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site