සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු පුද්ගලයකු එම නිවසේ සිටි විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා ඝාතනය කර අද (23) පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම විශ්‍රාම විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ බුලත්ගම ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
නිවසට ඇතුළු වී විශ්‍රාම විදුහල්පතිවරයාගේ ගෙල කපා පලා ගිය පුද්ගලයාගේ හිස් වැසුම එම නිවසේ වැටී තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විශ්‍රාමික විදුහල්පතිගේ ගෙල කපා සැකකරු පලා යයි
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 23 July 2019 06:43 AM
විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. විශ්‍රාම විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබේ එතකොට විශ්‍රාම විදුහල්පතිවරයා දැන් ජීවතුන් අතර ඉන්නවද? නැද්ද?