(මොහොමඩ් බුහාර්ඩින්)
මාතලේ දිස්ති‍්‍රක්කයට ඇද හැලූණු අධික වාර්ෂාවත් සමග ගලේවෙල, වැවමැඩිල්ල ජලාශය අද(5 ) වාන් දැමීම ආරම්භ කළේය.
ජලාශයේ පිට වානෙන් තත්පරයට ඝන අඩි 300 ජල ධාරිතාවයක් නිකුත් වන බව ජලාශය භාර වාර්මාර්ග ඉංජිනේරු රුවන් විරසුරිය මහතා පැවසීය.
ජලාශයෙන් පිටවන ජල කඳ දැක බලා ගැනීමට ප්‍රදේශයේ ජනතාව පැමිණෙමින් සිටිති.

2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැවමැඩිල්ල ජලාශය වාන්දමයි