(සිතුම් චතුරංග)
වවුනියාවට ඉරිදා (09) සවස බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 46 කට හානි සිදුව ඇතැයි වවුනියාව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
වර්ෂාවත් හමාගිය තද සුළඟෙන් නිවාස පහකට පමණ පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බව එම ඒකකය කියයි.
කෙසෙල් හා පැපොල් වගා අක්කර දහයකට ආසන්න ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
හානියට පත්වූ නිවාස කඩිනමින් අලූත් වැඩියා කිරීමට වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බවද එම ඒකකය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වවුනියාවේ සැඩ සුළඟින් නිවාස 46 කට හානි