IMG-LOGO

වවුනියාව මහ වැව පිටාර ගලයි

(ප්‍රදීප් කුමාර)
 
වව්නියාව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වවුනියාව නගරය ආසන්නයේ පිහිටි වවුනියාව මහ වැව පිටාර ගැලීමට පටන් ගෙන තිබේ.
 
වැව පිටාර ගැලීම හේතුවෙන් වවුනියාව පුන්තෝට්ටම් මාර්ගය ජලයෙන් යටවී ඇති අතර වැවේ එක්වානකින් පමණක් ජලය පිටවන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට මේ වන විය බාධා එල්ල වී ඇත.
 
වර්ෂාව තවදුරටත් පැවතියහොත් වැවේ ජල මට්ටම ඉහළ ගොස්  අනෙක් වානෙන්ද ජලය පිටවිය හැකි බැවින් ජනතාවට  අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

වවුනියාව මහ වැව පිටාර ගලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 370 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 182 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1874 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site