(ප‍්‍රදීප් කුමාර)
මහ වැසි හේතුවෙන් වසර හතරකට පමණ පසුව වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් 742 ම පිටාර ගැලූ බව ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.
වවුනියාව දිස්ත්‍රික්කයේ කල්ලාරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර එම ඔයෙන් පෝෂණය වන වැව් රාශියක් ද පිටාර ගැලීම ආරම්භ කර ඇත.
වවුනියාව මහ වැව, පුලියන්කුලම වැව, පාලෙමොට්ටෙයි වැව, ඒරුපතාන වැව ආදී වැව් කිහිපයකම ජලය පිටාරගැලීම ආරම්භ කර ඇත.
වැව් පිටාර ගැලීම හේතුවෙන් ඇතැම් පහත් බිම්ද ජලයෙන් යටවී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වවුනියාවේ කුඩා වැව් 742ම පිටාර ගලයි