IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වල් ඌරන් මරා අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර  මල්ලවආරච්චි)

විල්පත්තුව ආශි‍්‍රතව වෙසෙන වල් ඌරන් මරා විකිණීමේ ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අද (16) ජා ඇල රුක්මණී මංසන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය ප‍්‍රදේශයේ පදිංචි මස් වෙළෙඳසැලෙක සේවය කරන පුද්ගලයෙකි.

කුකුල් මස්, ඌරු මස් හා එළු මස් විකිණීම සඳහා බලය ලබාගෙන ඇති මස් කඩයක හොර රහසේ වල් ඌරු මස් විකුණන බවට ලද තොරතුරක් අනුව ගම්පහ වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය සිදුකළ වැටලීමකදී මස් කිලෝ 15 ක් සමඟ සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

 

 



අදහස් (0)

වල් ඌරන් මරා අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32024 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14478 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11231 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 30 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 289 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site