IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වල් ඌරන් දඩයම් කළ අයෙක් අත්අඩංගුවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 

ආණමඩුව තල්ගස්වැව ප්‍රදේශයේ කෑලෑවන් තුළ බදින කදන් අටවා වල් ඌරන් දඩයම් කිරීමේ  නිරතව සිටි දඩයක්කරුවකු අද (25) නවගත්තේගම වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ තල්ගස්වැව පදිංචි වයස අවුරුදු 30 පමණ අයෙකු වන අතර අදාළ සැකකරු වනජීවි නිළධාරින්  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විශාල වල් ඌරේකු මරා මස් කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් අළෙවි කර තිබු බවද කියයි. 

පසුව වනජීවි නිලධාරින් කළ සෝදිසි කිරීම් වලදී වල් ඌරාගේ දළ සහිත මුඛ කොටස හා ශරිරයේ අවයව රැසක් සමඟ මස් කිලෝ 10 කට ආසන්න ප්‍රමාණයක් නිවස තුළ තිබි සොයා ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

වල් ඌරන් දඩයම් කළ අයෙක් අත්අඩංගුවට

kandy Thursday, 25 April 2019 05:57 AM

බදින කදන් අටවීම නම් වරදක් හැබයි දැන් වල් උරෝ මරන්න පුළුවන් නේද? රජයෙන් ඒ තහනම අයින් කරලා නේද තියෙන්නේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site