IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වල් අලි පහර දීමකින් දෙදෙනෙක් මරුට

(නවරත්න සමරතුංග)

අම්පාර යාපනය හන්දිය ප‍්‍රදේශයේදී අද (10) වන අලි ප‍්‍රහාරයකට ලක්වූ කාන්තාවක් සහ දැරියක් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සඳනදපුර වීරගොඩ පදිංචි  වී.පුෂ්පලතා අමරසිංහ නැමැති 56 හැවිරිදි සහ අකීෂා දෙව්මිණි නැමති 6 හැවිරිදි දැරියකි. 

මෙම කාන්තාව මියගිය දැරියගේ ආත්තම්මා බව පොලිසිය කියයි.

මෙම දෙදෙනා අසල කඩයකට ගොස් දැරියට අවශ්‍ය පාසල් උපකරණයක් රැගෙන නිවස බලා එමින් සිටියදී එක්වරම   ඔවුන් ඉදිරියට අලි තිදෙනෙකු පැමිණි තිබේ.

වල් අලි ප්‍රහාරයට ලක්වූ මොවුන් දෙදෙනා අම්පාර මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.

 



අදහස් (1)

වල් අලි පහර දීමකින් දෙදෙනෙක් මරුට

tikiri Wednesday, 11 September 2019 12:03 AM

පව් අනේ අලි...............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site