(උපාලි රණවීර)
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වැලිවේරිය හීන්පන්විල දී අද (20) සිදුවූ යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මිය ගිය බව වැලිවේරිය පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හීන්පන්විල පදිංචි 52 හැවිරිදි ස්වර්ණලතා ද සිල්වා නැමැති දෙදරු මවකි.
පාර මාරුවීමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී ඇතැයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වැලිවේරිය දෙස සිට ගම්පහ බලා ගමන් කරමින් තිබු යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් යතුරුපැදිකරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැලිවේරියේ යතුරුපැදි අනතුරකින් කතක් මරුට