IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වැලිවේරියට හමා ගිය සුළගින් නිවාස රැසකට හානි

(උපාලි රණවීර , තිලකරත්න දිසානායක සහ චතුරංග චන්ද්‍රසේකර )

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ, ඇඹරලුව, බටහිර වැලිවේරිය ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද (05) වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළගක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස රැසකට අලාභහානි සිදුවී ඇත.

ඉහළ ඉඹුල්ගොඩ, පහළ ඉඹුල්ගොඩ, රාජසිංහ මාවත, ගල්ලොලුව, කුරුදුගහවත්ත, හික්ගහමුල, අඩසියවස්ගම ආදී ප්‍රදේශවල නිවාස 50කට පමණ දැඩි අලාභහානි සිදුව ඇති අතර නිවාස 150 කට පමණ සුලු අලාභ හානිද සිදුව ඇත.

මේ හේතුවෙන් වැලිවේරිය අවට ප්‍රදේශ ගණනාවක විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලියද ඇණ හිට ඇති අතර දුරකථන රැහැන් රැසකටද අලාභහානි සිදුව ඇත.

ආපදාවට ලක්වූ පිරිස් වෙත සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය , සහකාර දිසාපති ප්‍රසාද් ඉන්දික මහතා සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

 



අදහස් (0)

වැලිවේරියට හමා ගිය සුළගින් නිවාස රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32079 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14544 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 301 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site