IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැල්ලවාය හිවැල්කඳුර ප්‍රදේශයේ කඳු රක්ෂිතයක ගින්නක්

නයනජිව බන්ඩාර
 
වැල්ලවාය - කොස්ලන්ද මාර්ගයේ හිවැල්කඳුර ප්‍රදේශයේ ඇති කදු රක්ෂිතයක ගින්නක් ඇති වි තිබෙන අතර ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරෙමින් තිබෙන බව ප්‍රදේශවාසිහු කියති.

 
මෙම ගින්න හේතුවෙන් මේවන විට අක්කර 300 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවත් මෙතෙක් කිසිවෙකු මෙම ගින්න නිවීම සඳහා මැදිහත් නොවි ඇති බවත් ප්‍රදේශවාසිහු පවසති.



අදහස් (0)

වැල්ලවාය හිවැල්කඳුර ප්‍රදේශයේ කඳු රක්ෂිතයක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site