IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


වැල්ලවාය බස් අනතුරකින් අයෙක් මරුට

(ඩී.කේ.රත්න)

වැල්ලවාය කුමාරදාස මාවතේදී යතුරුපැදියක් හා ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු අද (28) මිය ගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

ඇල්ල දෙමෝදර වෑකඩවල පදිංචි අබ්දුල් මුනාන් මොහොමඩ් නැමති වයස අවුරුදු 19 තරුණයකු අනතුරින් මිය ගොස් තිබේ.

ඇල්ල වැල්ලවාය කුමාරදාස මාවතේ ධාවනය කරමින් තිබූ මෙම යතුරුපැදිය කුමාරදාස මාවතේ සිට වැල්ලවාය ප‍්‍රධාන බස් නැවතුම්පළට ඇතුළු කිරීමට ධාවනය කළ ලංගම බස් රථයක ගැටීම අනතුර සිදුවී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.

වැල්ලවාය ඩිපෝවට අනුයුක්තව සේවයේ යෙදී සිටින බුත්තල නුගසෙවන පදිංචි මෙම අනතුරට සමබන්ධ ලංගම බස් රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය වැල්ලවාය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වැල්ලවාය බස් අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 144 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1684 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site