ශ්රී සුවි සුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ඌවතැන්නේ සුමේධ හිමියන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට එරෙහිව වලල්ලාවිට ප්‍රදේශවාසී ජනතාව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත.
විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ගේ ඉල්ලීමක් අනුව පසුගිය 23 වැනිදා මල්වතු මහනාහිමියන් ප්‍රමුඛ මල්වතු පාර්ශ්වයේ තීරණයක් නිසා මෙම තීරණය ගෙන ඇත.
මේ වනවිට වලල්ලාවිට නගරයේ මාර්ගය හරහා කළු කොඩි දමා ඇති අතර මීගහතැන්න දක්වා සාමකාමී පෙළපාළියක් යෑමට බොහෝ පිරිසක් එක්ව සිටිති.
2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1730
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වලල්ලාවිට ප්‍රදේශවාසීහු ශිෂ්‍ය හිමි වෙනුවෙන් විරෝධතාවක