IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වාලම්පුරියක් සමඟ කට්ටඬියකු අත්අඩංගුවට

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
වාලම්පුරියක් තම සන්තකයේ තබාගෙන සිටි  යාගහෝම කරන ලබන  කට්ටඩියකු අද (09) සවස වලහන්දූවේදී සැකපිට අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලීසිය කියයි.

 
පොලිසියට ලද තොරතුරක් මත 55 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
 
පොලීසිය පවසන්නේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ මෙම  වාලම්පුරිය කොළඹ ප්‍රදේශයේ සිටින තම මිතුරකුගෙන් තමන්ට ලැබුනු බවයි.
 
සැකකරු සමග අත් අඩංගුවට ගත් වාලම්පුරිය හෙට (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.  



අදහස් (1)

වාලම්පුරියක් සමඟ කට්ටඬියකු අත්අඩංගුවට

Perakum Friday, 10 August 2018 06:12 AM

බෙලිකටුවක් තහනම් භාණ්ඩයක් වෙන්නේ කොහොමද? කරුණාකර දන්නා කෙනෙක් කියාදෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11137 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site