IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විලච්චිය විදුහලේ දෙමාපියෝ උද්ඝෝෂණයක

(දයාරත්න ඇඹෝගම)

විලච්චිය දුණුමඩලාව විද්‍යාලයේ  විදුහල්පතිවරයා ස්ථාන මාරුකිරීමට හා පාසලට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා දෙමාපියවරු සහ පාසල් සිසුහු අද (15) අනුරාධපුර ඩී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.

විවිධ පොස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වූ සිසු දරුවෝ සිය විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර පාසලට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (0)

විලච්චිය විදුහලේ දෙමාපියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site